ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන

“ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන. 2025.08.19 දින සාමෝදාගම ග්‍රාම නිලදාරී වසම ආවරණය වන පරිදි හම්බන්තොට මහා නගර සභාවේ ගරු නගරාධිපති, ගරු නියෝජ්‍ය නගරාධිපති,ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ මග පෙන්වීමෙන්, නාගරික කොමසාරිස්තුමාගේ මෙහෙයවීමෙන් සහ හම්බන්තොට මහා නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වය මත ගමට සභාව ජංගම සේවා වැඩසටහන සාමෝදාගම විහාරස්තානයේ සිට සාර්ථකව පවත්වන ලදී. මේ හදහා සහයෝගය ලබා දුන් සියළුම රාජ්‍ය ආයතන සදහා අපගේ ස්තුතිය පුද කරමු.

Share:

More Posts

හම්බන්තොට මහා නගර සභා‍වේ නගරාධිපති තොරා පත්කර ගැනීම

අද (2025 ජුනි 23) දින පැවති හම්බන්තොට මහ නගර සභාවේ සමාරම්භක සැසිවාරයේදී, ඩී.ඒ. ගාමිණී මහතා නගරාධිපති ලෙසත්, එම්.බී.මොහොමඩ් මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙසත් තේරී පත් විය.

clean srilanka

Clean Sri Lanka project, aims to address a cleaner physical environment and a nationwide moral commitment to enhance ethical principles.

Send Us A Message