හම්බන්තොට මහා නගර සභා‍වේ නගරාධිපති තොරා පත්කර ගැනීම

අද (2025 ජුනි 23) දින පැවති හම්බන්තොට මහ නගර සභාවේ සමාරම්භක සැසිවාරයේදී, ඩී.ඒ. ගාමිණී මහතා නගරාධිපති ලෙසත්, එම්.බී.මොහොමඩ් මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙසත් තේරී පත් විය. 2025 මැයි 6 වන දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවූ හෙයින්, දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම […]