ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන

“ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන. 2025.08.19 දින සාමෝදාගම ග්‍රාම නිලදාරී වසම ආවරණය වන පරිදි හම්බන්තොට මහා නගර සභාවේ ගරු නගරාධිපති, ගරු නියෝජ්‍ය නගරාධිපති,ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ මග පෙන්වීමෙන්, නාගරික කොමසාරිස්තුමාගේ මෙහෙයවීමෙන් සහ හම්බන්තොට මහා නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වය මත ගමට සභාව ජංගම සේවා වැඩසටහන සාමෝදාගම විහාරස්තානයේ සිට සාර්ථකව පවත්වන ලදී. මේ හදහා සහයෝගය ලබා […]