Description

• ඉඩම් අනුබෙදුමක් අනුමත කරගැනීම

Procedures

Documents To Submit

  • දේපළ අයිතිය තහවුරැ කෙරෙන වරිපනම් ලදුපත
  • අයදුම්කරැගේ අයිතිය තහවුරැ කෙරෙන හිමිකම් පත්‍රයේ ඔප්පුවේ පිටපතක්
  • පිඹුරැ පතේ මුල් පිටපත හා සත්‍ය පිටපත් බවට සහතික කරන ලද ඡායා පිටපත් 03ක්
  • ඉඩමට පැමිණිය හැකි මාර්ගය දැක්වෙන සටහනක්
  • මුල් කැබලි සැලසුමේ පිටපතක්
  • ගෙබිමේ විශාලත්වය අනුව ගෙවිය යුතු පෙරසැරි ගාස්තුව

Procedures

Documents To Submit

  • දේපළ අයිතිය තහවුරැ කෙරෙන වරිපනම් ලදුපත
  • අයදුම්කරැගේ අයිතිය තහවුරැ කෙරෙන හිමිකම් පත්‍රයේ ඔප්පුවේ පිටපතක්
  • බලපත්‍ර හිමි ඉඩමක් නම් ,ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සිහිත ලිපිය
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • වෙරළ තිරයේ ඉදිකිරීමක් නම් , ඒ සඳහා වෙරළ සංරක්ෂණ බලපත්‍රය
  • ඉදිකිරීමට අදාළව අනෙකුත් අංශ වලින් ලබාගත් නිර්දේශයන්
  • නියමිත පරිදි හම්බන්තොට මහා නගර සභාවේ ලියාපදිංචි සැලසුම් ශිල්පියෙකු ලවා නිර්මාණය කරන ලද ගොඩනැගිලි සැලසුමේ පිටපත් 05ක්
  • ඉඩමේ පිඹුරැපතේ ඡායා පිටපත් 01ක්
  • ඔප්පුවේ ඡායා පිටපත් 01ක්
  • නිවසට පැමිණිය හැකි මාර්ගය දැක්වෙන සටහනක්
  • ගෙබිමේ විශාලත්වය අනුව ගෙවිය යුතු පෙරසැරි ගාස්තුව

Procedures

Documents To Submit

  • ඔප්පු පිටපත
  • පිඹුරැපතහි පිටපත

Procedures

Documents To Submit

  • සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
  • අනුමත ගොඩනැගිලි සැලසුමෙහි පිටපත
  • අනුමත ඉඩම් අනුබෙදුමෙහි පිටපත
  • අනුමත සැලසුම සහ සංවර්ධන බලපත්‍රයේ සඳහන් කොන්දේසි වලට අනුව ඉදිකර ඇති බවට සුදුසකම්ලත් තැනැත්තෙකු විසින් සහතික කරන ලද ලිපිය

Procedures

Documents To Submit

Procedures

Documents To Submit

Procedures

Documents To Submit

  • ඉඩමේ මුල් පිඹුරැ පත හා පිටපත් 03ක්
  • ඉඩමේ ඔප්පුවේ පිටපත
  • හෙ.5ට වැඩි ඉඩමක් නම් වරළත් නගර නිර්මාණ  ශිල්පියෙකු ලවා අනුමත කල යුතු වේ
  • නඩු තීන්දුවකින් වෙන් වූ ඉඩමක් නම් ඵහි පිටපත්
  • ඉදිරිපත් කරන පිඹුරේ සැලැස්මේ අනෙක් කැබැලි සටහන්ව ඇත්නම් ඵම පිටපත්

Procedures

Documents To Submit

Procedures

Documents To Submit

Procedures

Documents To Submit

Procedures

Documents To Submit